How to Read Our Stories අපගේ කතා කියවන්නේ කෙසේද​? (කතා කියවන්න අනුගමනය කලයුතු පියවර​)


පියවර 1

කතාවේ ඇති download pdf ඡායාරූපයේ  මත මුලින්ම ක්ලික් කරන්න​. ඉන්පසු පහත පරිදි වෙබ් පිටුවක් විවෘත වේ.

(එවිට වෙනත් නිව් ටැබ්ස් (New Tabs) විවෘත වේනම් ඒවා ක්ලෝස් Close කර මේ පිටුවට පැමිනෙන්න​)


පියවර 2

එහි තත්පර 5 ක් රැඳී සිටීමෙන් පසු මතුවන Get Link! මත ක්ලික් කරන්න​.

(මෙවරත් නිව් ටැබ්ස් New Tabs විවෘත වේ නම් ඒවා චසා දමා නැවත මෙම පිටුවට පැමිණෙන්න​. එවිට ඔබට කියවීමට අවශ්‍ය කතාවට පිවිසිය හැක​.



 අපගේ වෙබ් අඩවියේ යම්කිසි ගැටලුවක් තිබේනම් කරැණාකර කමෙන්ට් එකක් මගින් දක්වන්න

Post a Comment

1 Comments